ප්රශ්න අංක 21. අස්තග්ෆිරුල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - එනම්, ගැත්තා තම ස්වාමියාවූ අල්ලාහ්ගෙන් ඔහුගේ පව් මකා දමන ලෙසත් ඔහුගේ අඩුපාඩු වසා දමන ලෙසත් ඉල්ලා සිටීමයි.