ප්රශ්න අංක 19. අල්ලාහු අක්බර් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - එනම්, අල්ලාහ්ගේ මහිමය සෑම දෙයකටම වඩා උත්තරීතරය, සියල්ලටම වඩා උතුම්ය, සියල්ලටම වඩා ශ්රේෂ්ඨය.