ප්රශ්න අංක 16. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් කීම යන කියමනහි අර්ථය කුමක්ද?.

පිළිතුර- එයින් අදහස් වන්නේ ඔබ අල්ලාහ්ට තම නබි තුමාණන්ට ප්රශංසා කරන ලෙස යාච්ඤා කරන බවයි.