ප්රශ්න අංක 14. පාපෝච්චාරණය යනු කුමක්ද?

පිළිතුර- පාපෝච්චාරණය යනු: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ආපසු හැරී ඔහුට කීකරු වීමයි. අල්ලාහ් මෙසේ පවසයි. තවද පසුතැවිලි වී, විශ්වාස කොට, දැහැමි දෑ සිදු කොට, පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි. සූරා තාහා 20:82