ප්රශ්න අංක 7. ඔබ අඵත් වස්ත්රයක් අදින විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස් අලුක මින් ගෛරිහි වගෛරි මා සුනිඅ ලහූ, ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුම:- යා අල්ලාහ් සියඵ ප්රසංශා හිමිවන්නේ ඔබටය. මෙය මට පැළඳවූයේ ඔබය. එහි ඇති යහපත හා කුමක් සදහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති යහපත ද ඔබෙන් මම අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත