ප්රශ්න අංක 6- ඔබ ඇඳ සිටින ඇඳුම ගැලෙව්වොත් කිව යුතු ප්රාර්ථනාව මොකක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.