ප්රශ්න අංක 5. ඔබ ඔබේ ඇඳුම අඳින විට පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත.තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා. කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වක මා සිටිය දී මට මෙම වස්ත්රය ලබා දී ඇඳගන්නට සැලැස්සුවේය. මෙය අබූ දාවූද්, තිර්මිදි, සහ අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.