‘අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත් අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්’
තේරුම: දෙවියනි! ඔබ ඉබ්රාහීම් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කළා සේ මුහම්මද් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කරනු මැන! සැබැවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. තව ද ඔබ ඉබ්රාහීම්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කළා සේ මුහම්මද්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කරනු මැනව! සැබිවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.