ප්රශ්න අංක 39. සුළං හමන විට කිව යුතු යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක හයිරහා වඅඌදුබික මින් ශර්රිහා. තේරුම- යා අල්ලාහ්!නියත වශයෙන්ම මම ඔබෙන් යහපත ඉල්ලා සිටින අතර අයහපත් දෙයින් ආරක්ෂාව ද පතමි. (මූලාශ්රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)