ප්රශ්න අංක 37. වර්ෂාවක් ඇති වූ මොහොතක කිව යුතු යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්.

තේරුම:- යා අල්ලාහ් ! වර්ෂාව ප්රයෝජනවත් වර්ෂාවක් බවට පත් කරනු මැනව. අල් බුහාරි වාර්තා කරයි.