ප්රශ්න අංක 35. ඔබව පිළිකුලට පත්කරවන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහ් අලා කුල්ලි හාල්. තේරුම-සෑම දැයකටම සියළු පැසසුම් අල්ලාහ්ටමය සහීහ් අල්ජාමිඅ්