ප්රශ්න අංක 34. ඔබ සතුටු වන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඉමතිහි තතමි අස්සාලිහාති. තේරුම - ආශිර්වාදයෙන් සියලු යහකම් පූර්ණත්වයට පත් වන්නේද එවන් වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා මූලාශ්රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.