ප්රශ්න අංක 33. වාහනයට අනතුරක් සිදු වු විට කිව යුතු අයැදීම කුමක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.