ප්රශ්න අංක 32: ඔබට යහපතක් කළ කෙනෙකුට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?.

ජසාකල්ලාහු හඃයිරා - තේරුම: අල්ලාහ් ඔබට යහපත් කුලිය ලබා දෙත්වා ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.