ප්රශ්න අංක 29:සංචාරකයා සඳහා එහි පදිංචිකරු විසින් කළ යුතු යාච්ඤාව කුමක්ද?

අස්තව්දිඋල්ලාහ් දීනක වඅමානතක වහඃවාතීමු අමලික.තේරුම :- ඔබ අදහන ආගම් ධර්මයද, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කරමි. මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.