අල්හම්දු ලිල්ලාහ්. තේරුම නිියත වශයෙන්ම සියලු පැසසුම් අල්ලාහ් සතුය
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා, "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි. මූලාශ්රය බුහාරි