ප්රශ්න අංක 23. ආගන්තුකයා විසින් ආහාරය සඳහා ඇරැයුම් කළ තැනැත්තාට කරන යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්. තේරුම- යා අල්ලාහ්! ඔබ යම් දෙයක් ඔවුන්ට ලබා දුන්නේ නම් ඒ තුලින් ඔවුන්ට අභිවෘද්ධිය ඇති කරනු මැනව’ ඔවුන්ගේ පව්වලට කෂමා කර කරුණාව දක්වනු මැනව. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.