ප්රශ්න අංක 21. කෑම කෑමට පෙර කිව යුතු යාච්ඤාව කුමක්ද?

පිළිතුර: බිස්මිල්ලාහ්. තේරුම= අල්ලාහ්ගේ නාමයෙනි

මුලදී එය කියන්නට අමතක වූ විටක මෙසේ පවසන්න.

«බිස්මිල්ලාහ් ෆී අව්වලිහි වආහිරිහි» ආරම්භයේදී සහ අවසානයේදී අල්ලාහ්ගේ නාමයෙනි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත