ප්රශ්න අංක 20. නින්දට යන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

පිළිතුර. බිස්මික අල්ලාහුම්ම අමූතු වඅහ්යා.තේරුම- යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මරණය ( හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.