ප්රශ්න අංක 11. වුළු (අර්ධ ධෝවනය) අවසන් කිරීමට පෙර කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.