ප්රශ්න අංක 27. නාස්තිය යනු කුමක්ද? මසුරුකම යනු කුමක්ද? සහ ත්යාගශීලීත්වය යනු කුමක්ද?

පිළිතුර- නාස්තිය: එනම් අසාධාරණ ලෙස මුදල් වියදම් කිරීම.

එහි ප්රතිවිරුද්ධ දෙය මසුරුකමයි: එය කෙනෙකුගේ අයිතිය නොදී රඳවා තබා ගැනීමයි.

නිවැරදි ක්රමය නම් මේ දෙක අතර මධ්යස්ථ පිළිවෙත අනුගමනය කිරීමයි , තවද මුස්ලිම්වරයා ත්යාගශීලී විය යුතුයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක් විය. සූරත් අල්ෆුර්කාන් 25:67