ප්රශ්න අංක 26. ඔත්තු බැලීම යනු කුමක්ද?

පිළිතුර- එය මිනිසුන්ගේ වැරදි අඩුපාඩු සහ ඔවුන් සඟවන දේ හඳුනා ගැනීම සහ සෙවීමයි.

ඒ සඳහා උදාහරණ.

- නිවෙස්වල මිනිසුන්ගේ අඩුපාඩු දැකීම.

මිනිසුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ කථාවට සවන් දීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ‛ඔබලා (අනුන්ගේ) වරද නොසොයනු. (අල්කුර් ආන්). (සූරත් අල්හුජ්රාත් 49:12)