ප්රශ්න අංක 23. ඕපාදූප කතා කිරීම යනු කුමක්ද?

පිළිතුර - මිනිසුන් අතර රණ්ඩු දබර ඇති කිරීමේ අරමුණින් අනුන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ (තැනින් තැන) කීම.

අල්ලාහ්ගේ දූතයාණන් පවසා ඇත. ඕපාදූ කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.