මා විසින් ඥාති සබඳතා පවත්වාගත යුත්තේ කෙසේද?

පිළිතුර 1- සහෝදරයා, සහෝදරිය, මාමා, නැන්දා, පියාගේ සහෝදර සහෝදරියා්, සහ අනෙකුත් ඥාතීන්ගේ දුක සැප විමසීමට නෑගම් යාම.

2- වචනයෙන් සහ ක්රියාවෙන් ඔවුන්ට යහපතක් කර උපකාර කිරීම.

3- මෙයට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ සැප දුක් ගැන විමසීම ද ඇතුළත් වේ.