ප්රශ්න අංක 25. ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.

පිළිතුර 1. ඈනුම යටපත් කිරීමට උත්සාහ කිරීම.

2. ඈනුමක් ඇරීමේදී ආාහ් කියමින් හඬ නැඟීමෙන් වැළැකී සිටීම.

3. අත කට මත තැබීම.