පිළිතුර අංක 1. කිවිසුම් යන විට අත හෝ වස්ත්රයක් හෝ ලේන්සුවක් නාසය මත තබා ගැනීම.
2. කිවිසුමක් ගිය පසු" අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්රසංශා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් කීම.
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කියයි: "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.