සත්ව සුභසාධනයේ සදාචාර විධි සඳහන් කරන්න.

පිළිතුර -1 සත්වයාට ආහාරය හා ජලය සපයමි.

2- සත්වයා කෙරෙහි දයානුකම්පාව සහ කරුණාව දක්වන අතර ඔවුන්ට දරාගත නොහැකි බර ඔවුන් මත නොපටවමි.

3- මම සතුන්ට කිසිම ආකාරයක වධයක්, හානියක් හෝ හිංසාවක් නොකරමි.