ප්රශ්න අංක 18 : මස්ජිදයක් (මුස්ලිම් දේවස්ථානයක්) තුළ පිළිපැදිය යුතු සදාචාර ධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර 1- මස්ජිදය තුලට ඇතුල් වීමේදී මගේ දකුණු පාදය එහි තබා මෙසේ කියමි. "බිස්මිල්ලාහි අල්ලාහුම්මෆ් තහ්ලී අබ්වාබ රහ්මතික." තේරුම - අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි’යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි.

2- සුන්නත් වූ රකඅත් දෙකක් ඉටු කිරීමෙන් පසු එහි වාඩිවෙමි.

3- සලාත් කරමින් සිටින්නන් අතරින් ගමන් නොකරමි. මස්ජිදය තුල විකිණීම් සහ මිලදී ගැනීම් වල නිරත නොවෙමි.

4- මම මගේ වම් පාදය මස්ජිදයෙන් පිටතට තබා පිටත් වන විට මෙසේ කියමි, "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික" - තේරුම, යා අල්ලාහ් ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.