පිළිතුර-1- මම ඇවිදීමේදී මධ්යස්ථ සහ නිහතමානී වන අතර පාරේ දකුණු පසින් ගමන් කරමි.
2- සලාම් පැවැසූ තැනැත්තාට සලාම් (සාමය වේවා! යනුවෙන්) පවසමි.
3- මගේ බැල්ම බිම හෙළා ගනිමි, කිසිවෙකුට හිරිහැර නොකරමි.
4-යහපත අණ කර අයහපත වළක්වමි.
5- හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කරමි.