ප්රශ්න අංක 14 : වාහනයක ගමන් කිරීමේ සදාචාර ධර්ම සඳහන් කරන්න.

පිළිතුර 1 මම "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙනි, "අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්රශංසා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් පවසමි. "සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන්" 13 - තේරුම; මෙය (වාහනය) අප වෙත ලබාදුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. මේ සඳහා වූ ශක්තිය අප සතුව තිබුනේ නැත. වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන් 14.තේරුම - සැබැවින් අප අපගේ පරමාධිපති වෙතම යා යුතුයි. සූරතුල් සුහ්රුෆ් 43:13, 14

2- මම මුස්ලිම්වරයෙකු පසුකර ගියහොත්; ඔහුට "සලාම්" (සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.