පිළිතුර - 1.උත්තරීතරවූ අල්ලාහ්ව මහිමයට පත්කිරීම.
2- හවුල්කරුවෙකු නොමැතිව ඔහුට පමණක් වන්දනාමාන කිරීම.
3- ඔහුට කීකරු වීම.
4- පාප ක්රියාවන් අත්හැරීම.
5- සර්වබලධාරි අල්ලාහ්ගේ අසංඛ්යාත ත්යාග සහ ආශීර්වාද සඳහා ඔහුට ස්තුතිය පුද කිරීම සහ ප්රශංසා කිරීම.
6- අල්ලාහ්ගේ පූර්ව නියමය සමඟ ඉවසීමෙන් සිටීම.