ප්රශ්න අංක 8. එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ මරණයෙන් පසු එතුමාව රැකබලා ගත්තේ කවුද?

පිළිතුර: එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ්, එතුමාගේ වයස අවුරුදු අටේදී මිය ගිය අතර පසුව එතුමාගේ සුඵපියා වන අබු තාලිබ් එතුමාව රැකබලා ගත්තේය.