ප්රශ්න අංක 6. එතුමාණන්ගේ මව හැර එතුමාණන්ට කිරි පොවා එතුමාණන්ව හදා වඩා ගත් කාන්තාවන් කවුද?

පිළිතුර - එතුමාගේ පියාගේ වහලියක් වන උම් අයිමන්.

එතුමාණන්ගේ මාමා කෙනෙකු වූ අබු ලහබ්ගේ වහලිය වූ සුවයිබා.

හලීමා අස්සඅදියියා.