ප්රශ්න අංක 4. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උපත ලැබුවේ කවදාද?

පිළිතුර - ඇත් වසර (ආමුල් ෆීල්) රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක.