ප්රශ්න අංක 3. නබි තුමාණන්ගේ පියා මිය ගියේ කවදාද?

පිළිතුර - එතුමාණන් මව් කුස තුල සිටියදීම එතුමාණන්ගේ පියා මදීනාවේ මිය ගියේය. ඒ වන විටත් නබිතුමාණන් උපත ලැබී නැත.