ප්රශ්න අංක 26: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජයග්රහණවලින් වැදගත්ම ජයග්රහණය කුමක්ද?

පිළිතුර: බද්ර් සටනේ ජයග්රහණය.

උහද් සටනේ ජයග්රහණය.

අල් අහ්සාබ් සටනේ ජයග්රහණය.

මක්කා සටනේ ජයග්රහණය.