පිළිතුර - එතුමාණන්ගේ වයස අවුරුදු පනහේදී මෙම ගමන සිදු වූ අතර, දිනපතා පස් වේලේ සලාතය මෙම ගමනේදී අනිවාර්ය කරන ලදි.
අල් ඉස්රාඃ: (මක්කාවේ) මස්ජිදුල් හරම්හි සිට මස්ජිදුල් අක්සා (ජේරුසලම්) දක්වා ගිය ගමන.
අල්මිඃරාජ්: බයිතුල් මුකද්දිසය සිට අහස් හතක් පසුකර සිද්රතුල් මුන්තහා තෙක් ගිය ගමන.