ප්රශ්නය 15. අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ පළමු වදන කුමක්ද?

පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන. 1-මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 2- ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය. 3-අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 4- ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය. 5- ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය. (සූරා අල්-අලක් 96:1-5)