ප්රශ්න අංක 14. වහී පහළ වීමට පෙර එතුමාගේ තත්වය කෙසේ වීද? තවද එතුමාට මුලින්ම වහී පහළ වූයේ කවදාද?

පිළිතුර: එතුමා හිරා ගුහාවේ අල්ලාහ්ට වන්දනාමානය කරමින් සිටියෝය. තවද ඒ සඳහා සියළු අයුරින් සූදානම් වනු ඇත.

එතුමාණන් හිරා ගුහාවේ නමස්කාර කරමින් සිටියදී එතුමාණන්ට වහී පහළ විය.