ප්රශ්න අංක 10. එතුමාගේ දෙවන ගමන සිදුවුනේ කවදාද?

පිළිතුර: එතුමාණන්ගේ දෙවන ගමන, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා ගිය ගමනය. එතුමා ආපසු පැමිණි විට, එතුමා ඇය සමඟ විවාහ වුුහ, එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.