ප්රශ්න අංක 9: තයම්මුම් කරන්නේ කෙසේද?

පිළිතුර- දෑතේ අල්ලෙන්, පස මත එක් වරක් ගසා, මුහුණ සහ අත් පිටුපස එක් වරක් පිසදැමීම.