ප්රශ්න අංක 8: තයම්මුම් යනු කුමක්ද?

තයම්මුම්: එය ජලය නැති වූ විටක හෝ ජලය භාවිතා කිරීමට නොහැකි වූ විටක මහපොලොවේ පස භාවිත කිරීමයි.