ප්රශ්න අංක 45. උම්රා මෙහෙය ගැන පැහැදිලි කරන්න.

පිළිතුර: උම්රා යනු, එය සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවන් සහ නිශ්චිත ක්රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධවූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ්ට කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.