පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.
2. (දුල්හජ් 9 වන දින) අරෆාහි රැඳීම.
3. තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.
4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.