පිළිතුර - එනම් භියබැතිකම හදවතහි ඇති කර ගැනීම සහ අවයවවල නිශ්චලතාවය ඇති කර ගැනීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින්ම ජය ලැබුවෝය. ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති. සූරා අල් මුඃමිනූන් 23:1-2