පිළිතුර- සිකුරාදා ජුම්ආ සලාතයේ රකඅත් ගණන දෙකකි. ඉමාම් ශබ්ද නඟා පාරායනය කරන අතර ඒවාට පෙර (ඉමාම් විසින්) සුප්රසිද්ධ දේශනා දෙකක් පවත්වනු ඇත.