පිළිතුර - 1.සලාතයේ රුක්න් හෙවත් ස්ථම්භයක් හෝ කොන්දේසියක් අත්හැරීම.
2. හිතාමතා කතා කිරීම
3. ආහාර පාන ගැනීම.
4. බොහෝ ලෙස අඛණ්ඩව චලනය වීම.
5. සලාතයේ අනිවාර්ය වූ කරුණක් හිතාමතාම අත් හැරීම.