ප්රශ්න අංක 2: අපිරිසිදු දෙයක් පිරිසිදු කරන්නේ කෙසේද?

පිළිතුර - එය පිරිසිදු වන තෙක් ජලයෙන් සේදීම තුලිනි.

සුනඛයෙකු විසින් ලෙවකන දෙයක් සම්බන්ධයෙන් නම් ඒවා හත් වරක් අපිරිසිදුකම ඉවත් වෙන තුරු සෝදා ගත යුතුයි. පළමු වතාවට පසෙන් පිරිසිදු කළ යුතුයි.