සලාතය ඉටු කිරීම සෑම මුස්ලිම්වරයකුහටම අනිවාර්යය වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි. සූරා අන්නිසා 4:103